Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

MC 14939 / 2017 – – කඩවත ප්ලාස්ටික් කර්මාන්ත ශාලාවක් සම්බන්ධ නඩුකරය

කඩවත, මහ වේලා පාරේ වෙසෙන ප්‍රාදේශීය ප්‍රජාවන්ට කරදරකාරී ආකාරයෙන් පවත්වාගෙන ගිය අනවසර ප්ලාස්ටික් තහඩු නිෂ්පාදන කම්හලකට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම මහජන පීඩා නඩුකරය ගොනු කරන ලදී.


පවුල් 300 ක් පමණ මෙම කර්මාන්ත ශාලාවේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටි අතර අධිකරණය මෙහිදී නියෝග කළේ ප්‍රශ්නගත කර්මාන්ත ශාලාව කාර්මික කලාපයකට ගෙන යන ලෙසයි.

Chandana Sesath Jayakody

Read Previous

MC 64172 / 06 / 2016 – ශබ්ද දූෂණය වැළැක්වීම සම්බන්ධ නඩුකරය

Read Next

MC 37475 / 04 / 2020 – මාදම්පිටියෙන් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීමට එරෙහි නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!