Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE
  1. Home
  2. CEJ පුවත්

Category: CEJ පුවත්

ජීවනාධාර සමග මූලික ගිණුම්කරණ දැනීම – පරිසර යුක්ති කේන්ද්‍රයෙන්

ජීවනාධාර සමග මූලික ගිණුම්කරණ දැනීම – පරිසර යුක්ති කේන්ද්‍රයෙන්

වන අලි සහ වෙනත් අර්බුද හමුවේ පීඩා විඳිමින් සිටින ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා ඔවුන්ගේ ආර්ථික ගොඩනැංවීමට පරිසරය යුක්ති කේන්ද්‍රය කටයුතු කරමින් සිටී. උපයා නැවත ගෙවාලිය හැකි ණය...

Read More
ජාත්‍යාන්තර කාන්තා දිනය සැමරීමේ තවත් වැඩසටහනක් කඩුවෙලදී

ජාත්‍යාන්තර කාන්තා දිනය සැමරීමේ තවත් වැඩසටහනක් කඩුවෙලදී

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති කාන්තාවන් දැනුවත් කිරීමේ දෙවන වැඩසටහන. ප්‍රධාන දේශනය පරිසර යුක්ති කේන්ද්‍රයේ චලනි රූබසිංහ මහත්මිය විසින් පවත්වන ලදි.

Read More
ඌව වෙල්ලස්සට අත නොතබනු !<br>විරෝධතා රැළිය

ඌව වෙල්ලස්සට අත නොතබනු !
විරෝධතා රැළිය

දැවැන්ත ජන විරෝධතා රැලිය අද දින බිබිල නගරයේදී පැවැත්විණි.රිදීමාලියද්ද – දෙහිගම ගොවි ⁣ඉඩම් මහා පරිමාණ උක් වගාවක් සදහා සිංගප්පූරුවේ බහුජාතික සමාගමකට පවරා දීමට දරණ කූඨ වෑයම ඇතුලුව සිදුවන පරිසර විනාශය...

Read More
කාන්තාවන් බලගැන්වීම

කාන්තාවන් බලගැන්වීම

ගල්ගමුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ, සියඹලෑව, “භාග්‍යා” කාන්තා සංවිධානයේ අද දින (2022.03.11) පැවති ඇඳුම් මැසීම පිළිබඳ පුහුණු වැඩසටහන. අනුග්‍රහය පරිසර යුක්ති කේන්ද්‍රය.

Read More
ස්වයං රැකියා සඳහා CEJ අතහිත !

ස්වයං රැකියා සඳහා CEJ අතහිත !

නවගත්තේගම අලි සංරක්ෂණය සම්බන්ධයෙන් සක්‍රීයව කටයුතු කරන කණ්ඩායම් දෙකක් සඳහා පරිසර යුක්ති කේන්ද්‍රය විසි CEJ විසින් 2022 මාර්තු 09 වන දින ස්වයං රැකියා පිළිබඳ පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. මෙම පුහුණු...

Read More
පරිසර යුක්ති කේන්ද්‍රයේ දෙදින වැඩමුළුව සාර්ථකව නිමාවෙයි

පරිසර යුක්ති කේන්ද්‍රයේ දෙදින වැඩමුළුව සාර්ථකව නිමාවෙයි

පරිසර යුක්ති කේන්ද්‍රය – CEJ මගින් අම්පාර කලාපයේ රජයේ නිලධාරීන් සඳහා දෙදිනක් පුරා පවත්වනු ලැබූ "පාරිසරික නීති සහ රෙගුලාසි පිළිබඳ විශේෂ වැඩසටහන" අද දින (10) සාර්ථවකව නිමාවට පත්විය. මේ සඳහා...

Read More
ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහන – කඩුවෙල

ජාත්‍යන්තර කාන්තා දින වැඩසටහන – කඩුවෙල

2022.03.08 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද දින (2022.03.07) පැවති වැඩසටහන. ප්‍රධාන දේශනය පරිසර යුක්ති කේන්ද්‍රයේ චලනි රූබසිංහ මහත්මියගෙන්.

Read More
සිවිල් සමාජය ශක්තිමත් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන

සිවිල් සමාජය ශක්තිමත් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන

සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් පැන නගින පාරිසරික හා සමාජීය ගැටළු නිවැරැදිව විසඳීම සඳහා සිවිල් සමාජය ශක්තිමත් කිරීම පිළිබඳ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් අද දින (2022.03.07) අම්පාරේ පැවැත්වූවූ පුහුණු වැඩසටහන

Read More
මාධ්‍ය නිවේදනය

මාධ්‍ය නිවේදනය

2021.10.22 මාධ්‍ය නිවේදනය අද (2021.10.22) දින ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විභාග කරන ලද 1. විල්පත්තු අභියාචන නඩුකරය (නඩු අංකය – SC/SPL/LA-243-20)සහ 2. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරන...

Read More
අලි ඇතුන් ඔවුන්ගේ පෞද්ගලික හිමිකරුවන් ලෙස පෙනී සිටින අයවළුන් වෙත නිදහස් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් අයවළුන් විසින් අභියාචනාධිකරණයේ පැවරූ නඩුකරය

අලි ඇතුන් ඔවුන්ගේ පෞද්ගලික හිමිකරුවන් ලෙස පෙනී සිටින අයවළුන් වෙත නිදහස් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් අයවළුන් විසින් අභියාචනාධිකරණයේ පැවරූ නඩුකරය

2021.09.29 මාධ්‍ය නිවේදනය නඩු අංකය – CA Writ 423/21 අලි ඇතුන් ඔවුන්ගේ පෞද්ගලික හිමිකරුවන් ලෙස පෙනී සිටින අයවළුන් වෙත නිදහස් කිරීමට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් අයවළුන් විසින් අභියාචනාධිකරණයේ...

Read More
Translate »
Click to listen highlighted text!