අධිකරණමය අර්ථනිරූපනයෙන් පුළුල්ව සුරක්ෂණය කල යුතු පාරිසරික අයිතිය
නීතිඥ සමාධි හංසනී ප්‍රේමසිරි මිනිසෙකු ලෙස ඉපදීම කරණකොට ගෙන හිමිවන මානව හිමිකම් නිසි ආකාරව භුක්ති විදිමටනම් ,යහපත් හා සුවදායක පරිසරයක පැවැත්ම අත්‍යවශ්‍ය වේ.යහපත් පරිසරයකින් තොරව මානව හිමිකම් අර්ථ විරහිතය.1972 ස්ටෝක්හෝම්...
Read More