හොර රසායනික පොහොර තොගයක් මාට්ටුයි
divaina.lk බලපත්‍රයක් නොමැතිව ඇමෝනියම් සල්පේට් හා තවත් පොහොර කිලෝ ග්‍රෑම් 12000 ක් මන්නාරමේ සිට මඩකලපුව එරාවූර් ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කළ ලොරියක් හා සැකකරුවන් දෙදෙනෙකු හොරොව්පතාන මොරවැව පොලිස් මුරපොලේ නිලධාරීන් විසින්...
Read More