යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයට රුසියානු හමුදා ප්‍රහාර
ගිනිකොනදිග යුක්රේනයේ පිහිටි සේපෝසේයා (Zaporizhzhia) න්‍යෂ්ටික බලාගාරයට රුසියන් හමුදා පහර දුන්නේය. ප්‍රහාරයෙන් පසු බලාගාරයේ ගින්නක් ද හටගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සේපෝසේයා යනු යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වේ. ප්‍රහාරයෙන්...
Read More