Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE
  1. Home
  2. කතුවැකිය

Category: කතුවැකිය

අපහාස නීතිය අලු‍ත්කිරීම කාලෝචිතයි

අපහාස නීතිය අලු‍ත්කිරීම කාලෝචිතයි

අපහාස නීතිය අලු‍ත්කිරීම කාලෝචිතයි ශ්‍රී ලංකාව තුළ අධිකරණයට අපහාස කිරීමේ වරද නිර්වචනය කර නොතිබීම හේතුවෙන් පැන නගින ගැටලු‍ නිරාකරණය කරගැනීම සඳහා එකී වරද සම්බන්ධයෙන් නව නීතියක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල...

Read More
අත්හැරීම

අත්හැරීම

මහින්ද රාජපක්‍ෂ දෙවන ජනාධිපති ධුර කාලය දැරීමෙන් පසු විශ්‍රාම ගෙන ගෙදර ගියේ නම් මැනවැ යි ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ චමල් රාජපක්‍ෂ දින කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේදී පැවසීය. චමල් සිය සහෝදරයාට මේ...

Read More
මාළු හොරු (02)

මාළු හොරු (02)

මෙයට පනස් අවුරුද්දකට පෙර ඉන්දියාවෙන් අපට තිබූ ලොකුම කරදරය කල්ලතෝනි උවදුර බවත් පනස් අවුරුද්දකට පසු ඉන්දියාවෙන්ම එන ලොකුම කරදරය තමිල්නාඩුවේ ධීවරයන් මෙහි පැමිණ මාළු හොරකම් කරගෙන යෑම බවත් අපි ඔබට...

Read More
බ්‍රෝකර් ගාස්තුව!

බ්‍රෝකර් ගාස්තුව!

මෙයට අවුරුදු 33 ට පෙර අද ඛෙත්තාරාම ක‍්‍රීඩාංගණය තිබෙන තැන තඩි මඩ වළක් විය. මේ මඩ ගොහොරුවේ තැනින් තැන ගොඩකරගත් දුගී ජනයා කුඩා පැල්පත් සාදාගෙන බෙහෙවින් දුක්ඛිත ජීවිත ගත කළහ....

Read More
කරුමෙට මොකද කරන්නේ?

කරුමෙට මොකද කරන්නේ?

කාර්මික විප්ලවයෙන් පසු මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ නූතන යුගය පටන් ගත්තේය. ඒ නූතන යුගය තුළ දූෂණය වූ ගෝලීය පරිසරය යම් තරමකින් හෝ ශුද්ධ කර ගැනීමට එළැඹුණු එකම අවස්ථාව 2019 දී ලෝකයට උදාවූ...

Read More
(රජවාසල) කවට කතාවක් සහ ත්‍රාසජනක (ප්‍රේම නොවන) කතාවක්

(රජවාසල) කවට කතාවක් සහ ත්‍රාසජනක (ප්‍රේම නොවන) කතාවක්

මේ දිනවල මේ රටේ ආර්ථික සර්කස් කූඩාරම තුළ බල්ටි ගසන්නන් විසින් ප‍්‍රමුඛ කාරණා දෙකක් සම්බන්ධයෙන් විවාද කරනු ලැබේ. පළමුවැනි කාරණාව වන්නේ ඉදිරි ජීවිතයේ එදා වේල ටුවර් එක පිරිමසාගැනීම සඳහා ඩොලර්...

Read More
දිගටම යන්න වෙන්නේ මෙහෙමද?

දිගටම යන්න වෙන්නේ මෙහෙමද?

ලංකා ඉතිහාසයේ මෙතරම් ආර්ථික අර්බුදයක් තිබූ යුගයක් තවත් වීද? අප දන්නා ඉතිහාසයේ ලොකුම ආර්ථික අර්බුදය හටගෙන තිබුණේ 1970 දී සමගි පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූ අවස්ථාවේදී ය. එයට හේතුව එතෙක් රට...

Read More
‘ඔයගොල්ලෝ පොහොර නැව ගේන්න, ඉතුරු හරිය අපි බලාගන්නම්’ (යහපත් මිනිසුන්ගේ පව්කාර නිහැඬියාව)

‘ඔයගොල්ලෝ පොහොර නැව ගේන්න, ඉතුරු හරිය අපි බලාගන්නම්’ (යහපත් මිනිසුන්ගේ පව්කාර නිහැඬියාව)

ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ ආචාර්යවරයකු සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහනකින් මේ කතු වැකිය අරඹනු ලැබේ. ”ශ‍්‍රී ලංකාව බෙහෙවින් දුක්විඳී. ඒ, නරක මිනිසුන්ගේ හිංසනය නිසා නොව යහපත් මිනිසුන්ගේ නිශ්ශබ්ධතාව...

Read More
ඉන්ධන පිරිමැස්මට ප්‍රාඩෝවලින් පුළුවන්ද

ඉන්ධන පිරිමැස්මට ප්‍රාඩෝවලින් පුළුවන්ද

රට තුළ බරපතළ ඉන්ධන හිඟයක් ඇති බවට පැතිරුණු කතාවක් සමඟ පසුගිය සතියේ ඉන්ධන පිරවුම්හල් වාහනවලින් පිරී ගියේය. පාරිභෝගික ජනතාව දැඩි පීඩනයකට පත්වූහ. ඉන්ධන හිඟ බවට ප්‍රකාශ කෙරුණු මාධ්‍ය හමුව පැවැත්වූයේ...

Read More
නරක ආණ්ඩු හොඳ මිනිස්සු සහ ලේ විල්

නරක ආණ්ඩු හොඳ මිනිස්සු සහ ලේ විල්

දිවයිින කතුවැකිය – 2021.08.22 ඇමරිකා එකසත් ජනපදය යනු සෑම කල්හිම ආක‍්‍රමණශීලී සහ ව්‍යාප්තවාදී නරක ආණ්ඩු විසින් පාලනය කරන ලද, එහෙත් ඉතාම හොඳ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතාවක් සිටින භූමියකි. මේ රට සොයා ගන්නා...

Read More
Translate »
Click to listen highlighted text!