උතුරු-නැගෙනහිර සතුන් මියගිය හේතුව හෙළිවෙයි
mawubima.lk – සවනි ශේෂාදි උතුරු-නැගෙනහිර පළාත්වලින් පසුගිය දිනවල වාර්තා වූ සත්ව මරණ අධික සීතල නිසා ඇති වූ කම්පනයෙන් සිදු වූ ඒවා බව විමර්ශන මගින් සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය....
Read Moremawubima.lk – සවනි ශේෂාදි උතුරු-නැගෙනහිර පළාත්වලින් පසුගිය දිනවල වාර්තා වූ සත්ව මරණ අධික සීතල නිසා ඇති වූ කම්පනයෙන් සිදු වූ ඒවා බව විමර්ශන මගින් සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය....
Read Morewww.colomboxnews.com දරු ප්‍රසූතියෙන් පසුව මවගේ ලේ වහනය වීම වැළැක්වීම සදහා භාවිතා කරන “අර්ගෝමෙට්‍රින් ” (Ergometrine) නැමැති ඖෂධයේ සැපයුම්කරුට සෞඛ්‍ය අමාත්‍යංශය මිලියන ගණනක් නොගෙවීම හේතුවෙන් එම ඖෂධය සැපයීම නතර කිරීමට ඔහු...
Read Morearuna.lk උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල...
Read Moremawbima.lk – මත්තල – ඩී. එන්. ජයසේකර ඇති කිරීමට තහනම් වන සතුන් කිහිප දෙනකු හා විවිධ වර්ගයේ වන සතුන්ගේ ශරීර කොටස් රැසක් හා වියළි ගංජා ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගෙන සිටි...
Read Moredivaina.lk මෙවර අය වැය මගින් පොල් ඉඩම් කැබලි කිරීම සීමා කර ඇත.ඒ අනුව කැබලි කළ හැක්කේ අක්කරයක් හෝ ඊට අඩු පොල් ඉඩම් පමණි. තොරතුරු මූලාශ්‍රය
Read Moredinamina.lk වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ මා දැලකට පැටලී පරව් කිලෝ පහලොස් දහසකට ආසන්න ප්‍රමාණයක් හසුවී ඇති ධීවරයෝ පවසයි. මෙම මසුන් අද අලුයම වාද්දුව තල්පිටිය ප්‍රදේශයේ යුද හමුදා සංචාරක හෝටලය පිටුපස මුහුදු...
Read Morearuna.lk විද්‍යුත් මෝටර් කාර් එකලස් කිරීම මෙන්ම දේශීය වශයෙන් භාවිතය ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය දිරිගැන්වීම් සිදුකරන බව 2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා පැවසීය. ඒ අනුව මෝටර් වාහන එකලස් කිරීම...
Read Moredinamina.lk – ආනන්ද කරුණාදාස / අනුරාධපුර හොඳ හාල්වලින් සත්ත්ව ආහාර සෑදීම මිනිස් පරිභෝජනයට සුදුසු සහල් යොදා ගනිමින් සත්ත්ව ආහාර සැකසීමේ සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම නිරාවිය රජයේ සත්ත්ව ගොවිපොළේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා ඇතුළු...
Read Morewww.divaina.lk – ප්‍රසන්න ප්‍රදීප් / මුලතිව් යාපනය දිස්ත්‍රීක්කයේ බොහෝ ප්‍රදේශවලට මේ දින වල සංචාරක පක්ෂීන් වර්ග රාශියක් පැමිණ තිබේ. වසරේ විවිධ කාලවලට මෙම ප්‍රදේශ වලට සංචාරක පක්ෂීන් පැමිණෙන අතර දේශගුණ...
Read Moremawbima.lk – මිතුන් ජයවර්ධන මැලේරියාවෙන් පසුව පරපෝෂිතයන් මගින් බහුලව ම පැතිරෙන රෝගය වන්නේ විසරල් ලිෂ්මෙනායසිස් (Visceral leishmaniasis) වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. ලොව පුරා සෑම වසරක මේ රෝගය හේතුවෙන්...
Read More