ඩෙංගු මර්දනය වෙනුවෙන් විශේෂ දින දෙකක් ප්‍රකාශයට
2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණෙන් 2022 දෙසැම්බර් මස 30 වන සිකුරාදා සහ 31 වන සෙනසුරාදා විශේෂ ඩෙංගු මර්දන දින වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය...
Read More2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පාලනය කිරීමේ අරමුණෙන් 2022 දෙසැම්බර් මස 30 වන සිකුරාදා සහ 31 වන සෙනසුරාදා විශේෂ ඩෙංගු මර්දන දින වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය...
Read Moredinamina.lk චීනයේ පැතිර යන බවට සැක කෙරෙන ඔමික්‍රොන් BF.7 නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් සිව්දෙනකු ඉන්දියාවෙන් හමු වූ බවට එන්ඩීටීවී පුවත් සේවය වාර්තා කළේය. ඉන්දියාවේ ගුජරාට් සහ ඔධීෂා ප්‍රාන්තවලින් මේ...
Read Morelankadeepa.lk – යොහාන් බාසුර රට සතු ගල්අඟුරු තොගය මේ මස 31 වැනිදා අවසන් වීමෙන් පසුව නොරොච්චෝලේ ‘ලක්විජය’ විදුලි බලගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනක ක්රියාවිරත වන බවත් ඉන් පසුව පැය 10...
Read Morearuna.lk – සාලිය ගුණසේකර ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී තිබෙන බැවින් හෙට (17 වැනිදා) සිට මෙමස 21 වැනිදා දක්වා උතුරු පළාත ඇතුළු පළාත් හතරක වැසි...
Read Morearuna.lk – සාලිය කුමාර ගුණසේකර මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන ඒකකය කැස්බෑව ප්‍රදේශයේ පොලිතින් කර්මාන්තශාලාවක් වටලා තත්ත්වයෙන් බාල ලන්ච් ෂීට් ටොන් දෙකකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. අධිකාරිය විසින් මේ වසරේදී...
Read Moredinamina.lk දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වර්ධනය වීමක් ඉදිරි දින කිහිපය තුල (17වන දින සිට) අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව...
Read Morearuna.lk මෙරට වායු ගෝලයේ දූවිලි අංශු තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (පරිසර ආරක්ෂණ) ආචාර්ය සංජය රත්නායක පැවැසීය. මෙරටට ඉන්දියාව හරහා හමා එන සුළං...
Read Moremawubima.lk – සවනි ශේෂාදි උතුරු-නැගෙනහිර පළාත්වලින් පසුගිය දිනවල වාර්තා වූ සත්ව මරණ අධික සීතල නිසා ඇති වූ කම්පනයෙන් සිදු වූ ඒවා බව විමර්ශන මගින් සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය....
Read Morewww.colomboxnews.com දරු ප්‍රසූතියෙන් පසුව මවගේ ලේ වහනය වීම වැළැක්වීම සදහා භාවිතා කරන “අර්ගෝමෙට්‍රින් ” (Ergometrine) නැමැති ඖෂධයේ සැපයුම්කරුට සෞඛ්‍ය අමාත්‍යංශය මිලියන ගණනක් නොගෙවීම හේතුවෙන් එම ඖෂධය සැපයීම නතර කිරීමට ඔහු...
Read Morearuna.lk උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල...
Read More