වරාය නගර ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය
CA WR 112 / 2015 නිසි පාරිසරික තක්සේරු ඇගයීම් වාර්තාවකින් (Environmental Impact Assessment) තොරව හෙක්ටයාර 233 ක පමණ මුහුදු භූමියක් ගොඩකරමින් ඉදිකිරීමට යෝජිත කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු නවතා දමන...
Read MoreCA WR 112 / 2015 නිසි පාරිසරික තක්සේරු ඇගයීම් වාර්තාවකින් (Environmental Impact Assessment) තොරව හෙක්ටයාර 233 ක පමණ මුහුදු භූමියක් ගොඩකරමින් ඉදිකිරීමට යෝජිත කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ කටයුතු නවතා දමන...
Read MoreCA WR 385 / 2013 මෙය ගම්පහ දිස්ත්‍රික්කයේ රතුපස්වල, නැදුන්ගමුව ප්‍රදේශයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමත විදේශ රටවලට අපනයනය කිරීමේ අරමුණින් රබර් අත්වැසුම් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන කටයුතු සිදු කරන...
Read MoreCA WR 401 / 2012 මොණරාගල දිස්ත්‍රික්කයේ නෙල්ලියද්ද ගම්මානයේ නිල්ගල රක්‍ෂිතය තුළ සිදු කරන අනවසර දැව කපා හෙලීම නවතා දමන ලෙසටත්, එසේ කපා දමන ලද නීිති විරෝධී බුරුත දැව සඳහා...
Read MoreCA WR 531 / 2011 මෙය ශරීර සෞඛ්‍යයට අහිතකර “ආසනික්” ඇතුළු විෂ රසායන ද්‍රව්‍ය අඩංගු පළිබෝධනාශක හා රසායන ද්‍රව්‍ය මෙරට ගෙන්වීම, බෙදා හැරීම, අලෙවි කිරීම සහ ගබඩා කර තැබීම වළක්වමින්...
Read MoreCA WR 135 / 2009 පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2009 මාර්තු 02 වන දින මධ්‍යම පරිසර අධිකාරියට, පොලිස්පතිට සහ නීතිපතිට එරෙහිව මෙම මැන්ඩාමුස් රිට් නඩුව ගොනු කරනු ලැබුවේ දැන්වීම් පුවරු...
Read MoreCA WR 320 / 2006 පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2006 වසරේ දී කෘෂිකර්ම, පරිසර, වාරිමාර්ග හා වනජීවී සංරක්ෂණ අමාත්‍යවරුන්ට සහ තවත් වගඋත්තරකාර පාර්ශව කිහිපයකට එරෙහිව සර්ෂියෝරාරි සහ මැන්ඩාමුස් රිට් ආඥාවක්...
Read MoreCA WR 1380 / 2005 පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2005 වසරේ මැයි මාසයේදී මෙම රිට් නඩුකරය අභියාචනාධිකරණයේ ගොනු කරන ලද්දේ ජානමය වශයෙන් නවීකරණය කරන ලද ආහාර අනිවාර්යයෙන්ම ලේබල් කිරීම අවශ්‍ය...
Read MoreCA WR 1866 / 2004 පරිසර යුක්ති කේන්ද්‍රය ආරම්භ වීමෙන් පසු 2004 වසරේ දී ගොනු කළ ප්‍රථම නඩුකරය වන මෙය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය සහ...
Read More