Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE
  1. Home
  2. අභියාචනාධිකරණයේ රිට් නඩුකර

Category: අභියාචනාධිකරණයේ රිට් නඩුකර

CA WR 349 / 2020 – රසායනික අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම සම්බන්ධ නඩුකරය

CA WR 349 / 2020 – රසායනික අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීම සම්බන්ධ නඩුකරය

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2020 සැප්තැම්බර් මස 18 වන දින මෙම මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුකරය ගොනු කරනු ලැබුවේ කොළඹ මහ නගර සභාව විසින් පවත්වාගෙන යනු ලබන මාදම්පිටිය මළ අපද්‍රව්‍ය...

Read More
CA WR 26 / 2020 – හබරණ අලි හත් දෙනෙකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධ නඩුකරය

CA WR 26 / 2020 – හබරණ අලි හත් දෙනෙකු අභිරහස් ලෙස මියයාම සම්බන්ධ නඩුකරය

2020 පෙබරවාරි මස 10 වන දින පරිසර හා වනජීවී අමාත්‍ය, පොලිස්පති, වනජීවී අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති වගඋත්තරකරුවන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම මැන්ඩාමුස් රිට් නඩුව ගොනු කර ඇත. මෙම...

Read More
CA WR 12 / 2020 – වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම සම්බන්ධ නඩුකරය

CA WR 12 / 2020 – වැලි ප්‍රවාහන බලපත්‍ර ඉවත් කිරීම සම්බන්ධ නඩුකරය

පෙත්සම්කරුවන් විසින් 2020 ජනවාරි 17 වන දින මෙම මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුව අභියාචනාධිකරණයේ ගොනු කරන ලද්දේ 1992 අංක 33 දරණ පතල් හා ඛනිජ ද්‍රව්‍ය පනතේ 28 වන වගන්තිය ප්‍රකාරව...

Read More
CA WR 303 / 2019 – ආනයනික කසළ කන්ටේනර් සම්බන්ධ නඩුකරය

CA WR 303 / 2019 – ආනයනික කසළ කන්ටේනර් සම්බන්ධ නඩුකරය

එක්සත් රාජධානියෙන් ආනයනය කළ සායනික අපද්‍රව්‍ය අඩංගු බහාලුම්වලට එරෙහිව 2019 ජූලි 22 දින පෙත්සම්කරුවන් විසින් මෙම මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුවක් ගොනු කරන ලදී. මෙම නඩුවේ පෙත්සම්කරුවන් ලෙස පරිසර යුක්ති...

Read More
CA WR 264 / 2019 – හන්තාන නිවාස ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

CA WR 264 / 2019 – හන්තාන නිවාස ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

2019 ජුලි මස 10 වන දින පෙත්සම්කරුවන් මෙම මැන්ඩාමුස් සහ සර්ෂියෝරාරි රිට් නඩුව ගොනු කර ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කරනු ලබන මහනුවර පිහිටි හන්තාන නිවාස ව්‍යාපෘතියට (අදියර...

Read More
CA WR 29 / 2017 – කෙහෙල්ගමු ඔය කුඩා ජල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

CA WR 29 / 2017 – කෙහෙල්ගමු ඔය කුඩා ජල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

Pams Power (Pvt) Ltd නම් ව්‍යාපෘති යෝජකයා විසින් “කෙහෙල්ගමු ඔය කුඩා ජල විදුලි ව්‍යාපෘතිය” දාගම්පිටිය – ගිනිගත්හේන හිදී ආරම්භ කිරීමට නියමිතව තිබූ අතර කිතුල්ගල ගඟේ පිහිටි කුඩා ජල විදුලි බලාගාරයට...

Read More
CA WR 365 / 2016 – වේයන්ගොඩ කැලිකසල බැහැර කිරිම සම්බන්ධ නඩුකරය

CA WR 365 / 2016 – වේයන්ගොඩ කැලිකසල බැහැර කිරිම සම්බන්ධ නඩුකරය

ගම්පහ දිස්ත්‍රික්කයේ දඩගමුව, දඹුවවත්ත ප්‍රදේශයට ගම්පහ නගර සභාව, ගම්පහ ප්‍රාදේශීය සභාව හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාව විසින් එකතු කරන කැළි කසල බැහැර කිරීම හේතුවෙන් උද්ගතව ඇති පරිසර විනාශය සම්බන්ධයෙන් මෙම රිට්...

Read More
CA WR 516 / 2015 -සොරගුණේ වනාන්තරය ආක්‍රමණය කිරිම සම්බන්ධ නඩුකරය

CA WR 516 / 2015 -සොරගුණේ වනාන්තරය ආක්‍රමණය කිරිම සම්බන්ධ නඩුකරය

සොරගුණේ වනාන්තරය ආක්‍රමණය කරමින් සිදු කළ නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව පරිසර යුක්ති කේන්ද්‍රය සහ තවත් පෙත්සම්කරුවන් තිදෙනෙක් විසින් 2015 දෙසැම්බර් මස 18 වන දින අභියාචනාධිකරණයේ රිට් අයදුම්පතක් ගොනු කළහ. ඒ...

Read More
CA (PHC) APN 01 / 2015 -වට්ටමඩු රක්ෂිතය සම්බන්ධ නඩුකරය

CA (PHC) APN 01 / 2015 -වට්ටමඩු රක්ෂිතය සම්බන්ධ නඩුකරය

අම්පාර-බක්මිටියාව-තිඹිරිගොල්ල රක්ෂිතයේ වට්ටමඩු ප්‍රදේශයේ වසර ගණනාවක සිට නීති විරෝධි ලෙස කැලෑ එළිකරමින් සිදු කරන ලද අනවසර වගා කටයුතු නවතා දමන ලෙස ඉල්ලමින් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 19878/PC/2014 යටතේ ගොනු...

Read More
විල්පත්තු වන විනාශය සම්බන්ධ නඩුකරය

විල්පත්තු වන විනාශය සම්බන්ධ නඩුකරය

CA WR 291 / 2015 මෙය විල්පත්තු ජාතික වනෝද්‍යානය සහ ඒ අවට වනාන්තර පද්ධතියක් ලෙස පිහිටා ඇති මරිච්චුකඩ්ඩි, කරදික්කුලි, මඩු, පෙරියමඩු හා සන්නාර් යන වනාන්තර ප්‍රදේශ තුළ නිසි පාරිසරික තක්සේරුවකින්...

Read More
Translate »
Click to listen highlighted text!