Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

CA WR 365 / 2016 – වේයන්ගොඩ කැලිකසල බැහැර කිරිම සම්බන්ධ නඩුකරය

ගම්පහ දිස්ත්‍රික්කයේ දඩගමුව, දඹුවවත්ත ප්‍රදේශයට ගම්පහ නගර සභාව, ගම්පහ ප්‍රාදේශීය සභාව හා අත්තනගල්ල ප්‍රාදේශීය සභාව විසින් එකතු කරන කැළි කසල බැහැර කිරීම හේතුවෙන් උද්ගතව ඇති පරිසර විනාශය සම්බන්ධයෙන් මෙම රිට් නඩුකරය ගොනු කරන ලද්දේ 2016 වසරේදීය.

මෙහි වගඋත්තරකාර පාර්ශවයන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය, ගම්පහ නගර සභාව, ගම්පහ ප්‍රාදේශීය සභාව, අත්තනගල්ල ප්‍රාදේශීය සභාව නම් කරන ලදී.

මෙම ප්‍රදේශයේ විශාල ජනගහනයක් පදිංචිව සිටීම හේතුවෙන් එය ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් විය. එබැවින් එහි අවට පදිංචි ජනතාවට විශාල මහජන පීඩාවක් උද්ගත වී තිබුණි. මෙම නඩුවේ බලපෑමෙන් උක්ත ස්ථානයට කසළ බැහැර කිරීම තහනම් කිරීමට දිස්ත්‍රීක් සංවර්ධන කමිටුව තීරණය කරන ලද අතර වගඋත්තරකරුවන් විසින් අපද්‍රව්‍ය බැහැර කිරීම සඳහා විකල්ප ස්ථානයක් තෝරා ගන්නා ලදී.

Chandana Sesath Jayakody

Read Previous

CA WR 516 / 2015 -සොරගුණේ වනාන්තරය ආක්‍රමණය කිරිම සම්බන්ධ නඩුකරය

Read Next

CA WR 29 / 2017 – කෙහෙල්ගමු ඔය කුඩා ජල විදුලි ව්‍යාපෘතිය සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!