කාබනික පොහොර වැඩසටහන ජයගැනීම යුගයේ අවශ්‍යතාවක්…. පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර මෙරටදීම නිෂ්පාදනය කරන්න
divaina.com පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්රසූත්ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්ත ශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බළකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා...
Read More