බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක්
aruna.lk – සාලිය ගුණසේකර ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී තිබෙන බැවින් හෙට (17 වැනිදා) සිට මෙමස 21 වැනිදා දක්වා උතුරු පළාත ඇතුළු පළාත් හතරක වැසි...
Read Morearuna.lk – සාලිය ගුණසේකර ගිනිකොන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වී තිබෙන බැවින් හෙට (17 වැනිදා) සිට මෙමස 21 වැනිදා දක්වා උතුරු පළාත ඇතුළු පළාත් හතරක වැසි...
Read Morearuna.lk – සාලිය කුමාර ගුණසේකර මධ්‍යම පරිසර අධිකාරියේ විමර්ශන ඒකකය කැස්බෑව ප්‍රදේශයේ පොලිතින් කර්මාන්තශාලාවක් වටලා තත්ත්වයෙන් බාල ලන්ච් ෂීට් ටොන් දෙකකට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. අධිකාරිය විසින් මේ වසරේදී...
Read Moredinamina.lk මැදපෙරදිග විශෘලතම රට වන සෞදි අරාබියට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වියළි සහ උණුසුම් දේශගුණික කලාපයක් වන සෞදි අරාබියට...
Read Moredinamina.lk කැලණිය විශ්වවිද්‍යාලයීය භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ අංශාධිපති, මහාචාර්ය ඒ.ජී.අමරසිංහ වායු දූෂණය පාලනයට ප්‍රමාණවත් තරමේ නීති රාමුවක් තියෙනවාවායු දූෂණය පාලනය තනි පුද්ගල වගකීමක්අධික ශීත දේශගුණයට හේතුව ක්ෂුද්‍ර ද්‍රව්‍යමය අංශු වායුගෝලයට ඇතුළු...
Read Moredinamina.lk දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්වයේ වර්ධනය වීමක් ඉදිරි දින කිහිපය තුල (17වන දින සිට) අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව...
Read Morearuna.lk මෙරට වායු ගෝලයේ දූවිලි අංශු තවත් සතියක පමණ කාලයක් පවතිනු ඇතැයි මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (පරිසර ආරක්ෂණ) ආචාර්ය සංජය රත්නායක පැවැසීය. මෙරටට ඉන්දියාව හරහා හමා එන සුළං...
Read Moremawubima.lk – සවනි ශේෂාදි උතුරු-නැගෙනහිර පළාත්වලින් පසුගිය දිනවල වාර්තා වූ සත්ව මරණ අධික සීතල නිසා ඇති වූ කම්පනයෙන් සිදු වූ ඒවා බව විමර්ශන මගින් සනාථ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසීය....
Read Morewww.colomboxnews.com දරු ප්‍රසූතියෙන් පසුව මවගේ ලේ වහනය වීම වැළැක්වීම සදහා භාවිතා කරන “අර්ගෝමෙට්‍රින් ” (Ergometrine) නැමැති ඖෂධයේ සැපයුම්කරුට සෞඛ්‍ය අමාත්‍යංශය මිලියන ගණනක් නොගෙවීම හේතුවෙන් එම ඖෂධය සැපයීම නතර කිරීමට ඔහු...
Read Morearuna.lk උමාඔය විදුලිබල ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට එකතු කරන බවත් ෆරාබ් ඉදිකිරීම් හා ඉංජිනේරු සමාගම ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය ලබන අප්‍රේල් අවසන් වන විට සම්පූර්ණ කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල...
Read Moremawbima.lk – මත්තල – ඩී. එන්. ජයසේකර ඇති කිරීමට තහනම් වන සතුන් කිහිප දෙනකු හා විවිධ වර්ගයේ වන සතුන්ගේ ශරීර කොටස් රැසක් හා වියළි ගංජා ග්‍රෑම් 220ක් සන්තකයේ තබාගෙන සිටි...
Read More