ශ්‍රීපාද වන්දාකරුවන් අපද්‍රව්‍ය ටොන් 113ක් බැර කරලා – මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ පරිසර අංශය කියයි
මස්කෙළිය – ගාමිණී බණ්ඩාර ඉළංගන්තිලක මෙවර (2022/2023) ශ්‍රීපාද වන්දනා සමය පැවැති මාස 06 ක කාලය තුළ දී නල්ලතන්නිය-ශ්‍රීපාද මාර්ගයෙන් වන්දනාව සඳහා පැමිණි දේශිය සංචාරකයින් දිරා නොයන ඝන අපද්‍රව්‍ය ටොන් 110...
Read More