ගිනි ගත් නැවේ කපිතාන් ඇතුළු තිදෙනෙකුට රටින් පිට වීම වළක්වමින් අධිකරණ නියෝගයක් !
COLOMBO (News 1st): එක්ස්ප්රස් පර්ල් (X-Press Pearl) නෞකාවේ කපිතාන්වරයාට, ප්රධාන ඉංජිනේරුවරයාට සහ අතිරේක ඉංජිනේරුවරයාට රටින් පිට වීම වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්රාත්වරයා විසින් නියෝගයක් නිකුත් කරනු ලැබ තිබේ.පසුගියදා කොළඹ වරාය ආසන්නයේදී...
Read More