ඇතිමලේ දඩයම වරදී… වනසතුන් දඩයමේ ගිය දොළොස් දෙනකු අත්අඩංගුවට
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක – divaina.com මොනරාගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් ඇතිමලේ පොලිස් වසමට අයත් යාල රක්ෂිත වනයේ කැබලිත්ත – දික්කන්ද ප‍්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වනසතුන් දඩයම් කිරීමට ගොස්...
Read More