නෞකාවේ ගින්නෙන් සිදුව ඇති හානිය කළමණාකරණයට මධ්‍යම පරිසර අධිකාරියෙන් යෝජනා මාලාවක්
චන්දන සේසත් ජයකොඩි – news.ejustice.lk එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් වෙරළ කලාපයට සිදුව ඇති හානිය සහ අපද්‍රව්‍ය කළමණාකරණය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත. සුන්බුන් සහ අපද්‍රව්‍ය...
Read More