Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

සෞදියට ගංවතුර: පාසල් වසයි

dinamina.lk

මැදපෙරදිග විශෘලතම රට වන සෞදි අරාබියට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් දැඩි ගංවතුර තත්ත්වයක් උද්ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වියළි සහ උණුසුම් දේශගුණික කලාපයක් වන සෞදි අරාබියට මෙවැනි වර්ෂාවක් පතිත වී ඇත්තේ වසර ගණනාවකට පසුව වන අතර, පවතින අයහපත් දේශගුණය හේතුවෙන් එරට පාසල් වසා දැමීමට රජය පියවර ගෙන තිබේ. සෞදි අරාබියේ මැකා, ජෙඩා ඇතුළු නගර ගණනාවකට මේ ගංවතුර තත්ත්වය බලපා ඇතැයි ද වාර්තා වේ. ඉදිරි දින කිහිපයේදී තත්ත්වය තවත් දරුණු අතට හැරෙනු ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

වායුගෝලීය දූෂණය මානව සෞඛ්‍යයට වගේම රටේ ආර්ථිකයටත් බලපෑ හැකියි

Read Next

බාල ලන්ච් ෂීට් ටොන් දෙකක් කැස්බෑවේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!