Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

සංචාරක පක්ෂීන් බුරුතු පිටින් යාපනයේ රොද බඳී

www.divaina.lk – ප්‍රසන්න ප්‍රදීප් / මුලතිව්

යාපනය දිස්ත්‍රීක්කයේ බොහෝ ප්‍රදේශවලට මේ දින වල සංචාරක පක්ෂීන් වර්ග රාශියක් පැමිණ තිබේ.

වසරේ විවිධ කාලවලට මෙම ප්‍රදේශ වලට සංචාරක පක්ෂීන් පැමිණෙන අතර දේශගුණ විපර්යාස හේුතුවෙන් ඔවුන් මෙසේ මෙම ප්‍රදේශවලට සංක්‍රමණය වන අයුරු දක්නට ලැබේ. ඒ අනුව කාලයකට පමණක් දක්නට ලැබෙන සුන්දර පක්ෂීන් විශේෂ රාශියක් මේ දින වල යාපනයේ දැකගැනීමට හැකියාව ලැබී තිබේ.

ඒ අනුව යාපනය වල්ලෙයිවේලි හා තොන්ඩමනාරු නේරී යන ප්‍රදේශ වල මෙම පක්ෂීන් විශේෂ බහුල වශයෙන් දැක බලා ගැනීමට හැකියාව තිබේ.

මුලතිව් ප්‍රසන්න ප්‍රදීප්

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Vultures at work

Read Next

චීන පොහොර නැව අපිට තිබ්බ ඩොලර් පොල්ල

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!