Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්වීම අද සිට ඇරඹේ

ඩයනා උදයංගනී – lankadeepa.lk

සූර්යයා දෘෂ්‍ය ලෙස දකුණට ගමන් කිරීමේදී ශ්‍රී ලංකාවට ඉහළින් මුදුන්වීම අද (28) සිට ආරම්භ වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (28) දහවල් 12.11ට සංගුපිඩ්ඩි සහ පලාලි යන ප්‍රදේශවලට ඉහළින් ඍජුවම හිරු මුදුන් වන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

හිරු මුදුන්වීම සැප්තැම්බර් මස 7 දක්වා සිදුවන අතර එම කාලසීමාව තුළ වායුගෝලීය උෂ්ණත්වය ද ඉහළ යනු ඇතැයි එම ප්‍රකාශකයා පැවසීය.

source

Chandana Sesath Jayakody

Read Previous

තබ්බෝවේ ගස් හොරෙන් ගැලෙව්වේ කොළඹ හිටවන්නලු!

Read Next

කතරගම මහා වන විනාශයක් – රක්‍ෂිතයේ ඉඩම් අක්කර 500ක් ඇතිහැකි අය අල්ලලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!