Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

dinamina.lk

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැළෙන අධික වර්ෂාවත් සමඟ නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගැලීමට ලක්ව ඇත. මෙම ප්‍රදේශයන්ට දැනට දින කිපයක් පුරාවට ඇද හැළෙන අධික වැසි තත්ත්වයන් හේතුවෙන් මෙම ජලාශය 13වන දින සවස සිට පිටාර ගලන බවත් මෙම තත්ත්වය මත කැලණි ගංගාවේ ජල මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බවත් එම ජලාශ බාර නිලධාරියෙක් කීය.

හැටන් මධ්‍යම විශේෂ

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

නෝටන්බ්‍රිජ්-දියගල පාරේ ගමනට බාධා

Read Next

ඉපැරණි කෝං ගස සුළඟින් වැටෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!