Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

වික්ටෝරියා ජලමට්ටම අඩුවී ජනතාවට පීඩා

කුණ්ඩසාලේ, බලගොල්ල සහ පල්ලකැලේ ආදී ප්‍රදේශවලට පසුගිය 2වනදා සිට ජල සැපයුම අත්හිටුවීම නිසා ජනතාව පීඩාවට පත්වී සිටිති.වික්ටෝරියා ජලාශය භාර නිලධාරියෙක් පැවසුවේ ජලාශයේ ජල මට්ටම අඩුවීම නිසා බලගොල්ල පවිත්‍රාගාරයට ජලය සැපයීමට නොහැකි වී ඇති බවය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

බ්‍රෝකර් ගාස්තුව!

Read Next

හෙට සිට යළි විදුලි අර්බුධයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!