
හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සූරියවැව වල්සපුගල ප‍්‍රදේශයේ පවත්වාගෙන ගිය අඛණ්ඩ සත්‍යග‍්‍රහය දින 105 කට පසු පෙරේදා (01* අවසන් කිරීමට කටයුතු කළ බව වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්. කේ. මහින්ද සමරසිංහ මහතා පැවසීය.
තරුණ කටයුතු හා ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා හා නිලධාරීන් අතර 30 දින පැවැති සාකච්ඡුාවකින් පසු මෙම අඛණ්ඩ සත්‍යග‍්‍රහය අවසන් කිරීමට ගොවි සංවිධාන නියෝජිතයන් කටයුතු කළේය.
සම්පූර්ණ කතාව කියවන්න
https://divaina.com/daily/index.php/pradeshiya-puwath/57675-2021-05-02-13-46-53