Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

වනජීවි නිලදරුවාට පහරදුන් මේජර් ජෙනරාල් අත්අඩංගුවට ගන්න

උපාලි ආනන්ද – ලංකාදීප

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ රාජකාරියේ නිරතව සිටි වනජීවි නිලධාරියකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියට අදාල යුද හමුදා මේජර් ජනරාල්වරයා ඇතුළු යුද හමුදා සාමාජිකයන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා හබරන පොලිස් ස්ථානාධිපතිවරයාට අද නියෝග කළේය.

මෙම සිද්ධියට අදාල සැකකරුවන් කවුරුන්ද යන්න සම්බන්ධයෙන් අනාවරණය වී තිබේ නම් ඔවුන් අත්අඩංගුවට නොගන්නේ මන්දැයි මෙහිදි මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් ප්‍රශ්න කර සිටියේය.

(මෙහි පලකර ඇති ඡායාරූපය පුවත්පතින් උපුටාගත්තක් නොවේ)

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසු කැස්බෑවුන් 176ක් මරුට – අධිකරණයේ දී හෙළිවේ

Read Next

Eight global law firms offer to take up Lanka’s case against owner of MV X-Press Pearl over disaster it caused here

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!