Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ලොවෙන් වඳවී ගිය ශාක සහ සත්ව විශේෂ 35 න් 21 ශ්‍රී ලංකාවේ

පසුගිය දශකය තුල ලෝකයෙන් වඳ වී ගිය ශාක සහ සත්ත්ව විශේෂ 35ක් අතරින් 21ක්ම ශ්‍රී ලංකාවට ආවේනික ඒවා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ, පරිසර සංවිධානවල නියෝජිතයින්, පරිසර විද්‍යාඥයින් හා පරිසර මාධ්‍යවේදීන් පිරිසක් සමග පසුගියදා කල සාකච්ජාවකදීයි.

බළධාරීන්ගේ නිසි අවධානයට යොමු නොවීම හේතුවෙන් මෙම දිනවලදී කතාබහට ලක්වන කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ශාඛය වැනි ඇතැම් ගහකොළ මෙන්ම සත්ව විශේෂද වඳ වී යාමේ තර්ජනයට ලක් ව ඇති බවයි එහිදී අදහස් පළ කළ පිරිස් පෙන්වා දී ඇත්තේ.

source:

www.news24.lk

Chandana Sesath Jayakody

Read Previous

STF Long Range Unit to be established against deforestation

Read Next

Forest Destruction in Dahaiyagala Thanamalwila

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!