Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

රසායන පොහොර සඳහා මිල සූත්‍රයක්

සුජිත් හේවාජුලිගේ – lankadeepa.lk

රසායනික පොහොර ආනයනය කරන සමාගම් සඳහා නිශ්චිත මිල සූත්‍රයක් හඳුන්වා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය .

මහ කන්නය සඳහා යූරියා ඇතුළු පොහොර ආනයනයට පියවර ගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය.

එසේම සහල් මිල පාලනයට අවශ්‍ය පියවර ගෙන ඇතැයි පැවසූ අමාත්‍යවරයා වී අලෙවි මණ්ඩලය විසින් ගනු ලබන සහ ආනයනය කෙරෙන සහල් තොග සතොස සහ සුපිරි වෙළෙඳසල් හරහා අලෙවි කිරීමට කටයුතු කරගෙන යන බවද ප්‍රකාශ කළේ‍ය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

රජය රසායනික පොහොර සහන මිලට දෙනවා

Read Next

ආහාර ගන්න ඉන්දියාව දුන් ඩොලර්වලින් ආණ්ඩුව යකඩ ගෙන්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!