
divaina.lk
ශ‍්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට 95.8ක්ම ඩෙල්ටා වෛරස් ප‍්‍රභේදය ආසාදනය වුවන් බව කෝට්ටේ ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප‍්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර හා මහාචාර්ය නීලිකා මලවිගේ ඇතුළු පර්යේෂකයන් පිරිසක් විසින් සිදු කරන ලද නවතම පර්යේෂණයකදී අනාවරණය කරගෙන තිබේ.