Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මුහුදු ජලයට කවර දෑ එකතු වුවත් පිරිසිදු ලුනු නිෂ්පාදනයට එය බාධාවක් නොවේ

නිශාන්ත සඳබරණ SLBC News Web

එක්ස්ප්‍රෙස් පර්ල් නැවෙන් මුහුදු ජලයට විවිධ රසායනික ද්‍රව්‍ය එකතු වුවත් මෙරට ලුනු නිෂ්පාදනයට එය කිසිම බලපෑමක් නොවන බව හම්බන්තොට ලංකා ලුනු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා පවසයි.

ලුනු නිෂ්පාදනයට නැවේ ගින්න බලපෑමක් එල්ල වන බවට සමාජය තුල විවිධ මත ප්‍රචාරය වීමත් සමඟම පාරිභෝගිකයෝ ලුනු පැකට් වැඩි වශයෙන් මිලදී ගැනීමට පෙළෙඹී සිටිති.

නැව ගිනි ගැනීම හේතුවෙන් කවර රසායනික ද්‍රව්‍ය මුහුදු ජලයට එකතු වුවත් ලුනු නිෂ්පාදන ක්‍රියාවලියේදී දී අධික තාපය යොදා සිදු කරන වාෂ්පී කරනයෙන් එම සියළුම අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය සියල්ල ඉවත් වන අතර ඉතිරි වන සෝඩ්යම් ක්ලෝරයිඩ් පමනක් ලුනු නිෂාපදනයට යොදා ගනී. එවිට මිනිස් පරිභෝජනයට නුසුදුසු කිසිවක් එහි අන්තර් ගතනොවන බව සඳබරණ මහතා පවසයි.

තොරතුරු මූලාශ්‍රය

මුහුදු ජලයට කවර දෑ එකතු වුවත් පිරිසිදු ලුනු නිෂ්පාදනයට එය බාධාවක් නොවේ

Admin

Read Previous

X-PRESS PEARL නෞකාවේ විෂ අපද්‍රව්‍ය ලංකාව තුළම විනාශ කිරීමේ සුදානමක්

Read Next

සෞදියේ මුස්ලිම් පල්ලිවල ශබ්ද විකාශන යන්ත්‍රවලට සීමාවක් !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!