Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මාතලේ කුඩා වැව්වල ආක්‍රමණික ශාක

dinamina.lk

මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටි කුඩා වැව් ආශ්‍රිතව ශීඝ්‍ර ලෙස ආක්‍රමණික ශාක ව්‍යාප්තවීම් ඉහළ ගොස් ඇතැයි ගොවිහු කියා සිටිති.

සැල්වීනීයා, ජපන් ජබර, යෝධ නිදිකුම්බා හා තවත් විවිධ පැළෑටි ද මේ වන විට ජලාශ තුළ ව්‍යාප්ත වෙමින් පවතින බව ඔවුහු කියා සිටිති.

මෙම තත්ත්වය හමුවේ ධිවර කටයුතු සදහා බලපෑම් එල්ලවී ඇති බව ධීවරයෝ කියා සිටිති.

සැල්වීනියා හා ජල ජබර හේතුවෙන් ජලාශවල දැල් එල්මේ කටයුතු අඩපණ වී ඇති බව කියා සිටින ධීවරයන් කියා සිටියේ සිය කර්මාන්තයට මෙන්ම ගොවි ජනතාවට ද මේ හේතුවෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවයි.

ප්‍රධාන ඇළ වේලිවලින් ජලය හරහා ගලා බසින ආක්‍රමණික පැළෑටි වගා බිම්වලට ගලාගෙන යාම, ජල මාර්ග අවහිරවීම් හා ජලය ගලාගෙන යන මාර්ග අවහිරවීම් ආදී ගැටලු රැසක් ද ආක්‍රමණික ශාක හේතුවෙන් නිර්මාණය වී ඇති බව ද ගොවිහු කියා සිටිති.

නාඋල සමූහ

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ආර්ථිකය නාය යද්දී ගලගෙදර අධිවේගය ඉක්මන් කරන අබිරහස

Read Next

Judge rules that calling men ‘bald’ constitutes sexual harassment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!