Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මහ කන්නයේ සිට ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය ආධාරයක් – කෘෂි ඇමති කියයි

nethnews.lk

එළඹෙන මහ කන්නයේ සිට පොහොර සහනාධාරයක් වෙනුවට ගොවීන්ට මූල්‍යමය ආධාරයක් ලබා දීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. 

අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමන් බලාපොරොත්තු වන බවයි. 

පොහොර ලැබෙන තෙක් බලා නොසිට වගා කටයුතු ආරම්භ කරන ලෙසද අමාත්‍යවරයා එහිදී ගොවීන්ගෙන් ඉල්ලීමක් කලා.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ජුනි 02 සිට 05වැනිදා තෙක් විදුලි කප්පාදුව සිදුවන අයුරු

Read Next

ගලේවෙල අක්කර 70ක කාබනික ගොවිපොළ මරණ මංචකයේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!