Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

මසකට මැටි කියුබ් තුනක් දක්වා ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර ලබාදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් යටතට!

newsradio.lk

මසකට මැටි කියුබ් තුනක් දක්වා ප්‍රවාහනය කිරීමේ බලපත්‍ර ලබාදීම ප්‍රාදේශීය ලේකම්වරුන්ට පැවරීමට රජය පියවර ගෙන තිබෙනවා. ලී බඩු හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විචිත්ත බණ්ඩාරනායක මහතා සඳහන් කළේ මැටි භාණ්ඩ නිෂ්පාදකයන් කළ ඉල්ලීම සලකා බලා මෙම තීරණය ගත් බවයි.

මීට පෙර එකකට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අනුමැතිය ලබා ගැනීමට සිදුව තිබුණි මසකට මැටි කියුබ් 6 ක ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සඳහා සඳහා මැටි භාණ්ඩ නිෂ්පාදකයන්ට අවසර දීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවද ඔහු සඳහන කරන ලදී. එම අවසරය ලබාදීමෙන් පසු මැටි භාණ්ඩ නිෂ්පාදකයන්ට දැනට මුහුණ දෙන අමුද්‍රව්‍ය සපයා ගැනීමේ ගැටළුවට සම්පූර්ණයෙන්ම විසඳුම් ලැබෙන ඇති බව විජිත බණ්ඩාර මහතාගේ අදහසයි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමූ 18ක් අත්අඩංගුවට

Read Next

Negative effects of organic manure for Sri Lanka’s entire tea industry

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!