Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

බුත්තල යළි හෙලවෙයි

aruna.lk

බුත්තල ප්‍රදේශයේ මැග්නිටියුඩ් ඒකක 3.2 ක සුළු භූ චලනයක් සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

අද පෙරවරු 11.45 ට පමණ භූ චලනය සිදුව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය තහවුරු කර ඇති බව එම මධ්‍යස්ථානය පැවසුවේය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

ගෝලීය උණුසුම වැඩිවීමෙන් ශ්‍රී ලංකාවටත් බලපෑම්.. – ලන්ඩන් නගරයටත් වඩා විශාල අයිස් කුට්ටියක් ඇන්ටාටිකාවෙන් ගැලවේ

Read Next

කුල භේදය ගැන අලුතෙන්ම ගත් තීරණය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!