Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

බ්‍රිතාන්‍ය ස්වයං හුදෙකලා වීමේ ක්‍රමවේදයෙන් ඉවත් වීමේ තීරණයක

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්, කොවිඩ් ආසාදිතයින් සදහා හදුන්වා දුන් ස්වයං හුදෙකලා වීමේ ක්‍රමවේදය එළඹෙන සතියේ ඉවත් කිරීමට අවධානය යොමු කර තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදිතයින්ට සාප්පු සංකීර්ණවලට ඇතුළුවීම, පොදු ප්‍රවාහන සේවා භාවිතයට සහ රැකියාවලට අවසර ලබාදෙන පළමු, ප්‍රධාන යුරෝපීය රට බවට බ්‍රිතාන්‍ය පත්වනු ඇත.

කෙසේ නමුත් සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ අග්‍රාමාත්‍යවරයාගේ මෙම නව ක්‍රියාමාර්ගය අවදානම් සහගත බවය.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

The Story of Joa the African Elephant

Read Next

‘යුනිස්’ සුළි කුණාටුව ජීවිත 13ක් බිලි ගනී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!