Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

බලාගාරයේ වැඩ පටන් ගන්නත් කලින් ලක්ෂ 111ක් වැය කරලා

lankadeepa.lk – ජේ.කේ.එල්. චාමින්ද

සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම විසින්   සාම්පුර් හි සුර්ය බලාගාරයේ මෙහෙයුම් කටයුතු කිසිවක්  සිදුකර නොතිබුනද පරිපාලන  වියදම් සදහා  රුපියල් එක්කෝටි, එකොළොස් ලක්ෂ, අසුහත්දහස් හාරසියපනස්පහක මුදලක්  වැයකොට ඇති බව  ජාතික විගණන කාර්යාලය පවසයි.

 සාම්පුර් හි මෙගාවොට් 50ක  සුර්ය බලාගාරයක්  පිහිටුවිම සදහා සමාගමට  2018 වර්ෂයේ දි කැබිනට් අනුමැතිය  ලැබි තිබුණි. එහෙත් එකි බලාගාරයේ  මෙහෙයුම් කටයුතු 2022 මාර්තු මස 31 වැනිදින වනවිටත් ආරම්භකොට නොතිබුණි.

.මේදිනට සමාගමේ අලාභය  රුපියල්  හැටඑක්කෝටි,පනස්දෙලක්ෂ,පන්දහස් අටසිය තිහක් බවද ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

සිමාසහිත ත්‍රිකුණාමල විදුලිබල සමාගම සම්බන්දයෙන් 2021/2022 යන්ට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කර තිබුණි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

‘It’s inequality that kills’: Naomi Klein on the future of climate justice

Read Next

ලංකාදීප කතුවැකිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!