
news24.lk
පොල් සංවර්ධන මණ්ඩලය විසින් පොල්තෙල් සාම්පල ලබාගෙන සිදුකළ පරීක්ෂණවල රසායනික වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.
පසුගිය දිනවල වෙළඳපොලේ පිළිකාකාරක අඩංගු විෂ සංඝටක සහිත පොල්තෙල් වෙළඳපොලේ පවතින බවට මාධ්‍ය වාර්තා පළවුණා..
එහිදී පොල් සංවර්ධන මණ්ඩලය විසින් දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පරික්ෂණ සඳහා පොල්තෙල් සාම්පල් 125 ක් ලබාගෙන තිබුණා.