Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

පොල්ගස් කැපීම තහනම් කරමින් ගැසට්ටුවක්

යොහාන් භාසුර – lankadeepa.lk

ගස් හෙලීම පාලනය කිරීමේ පනත යටතේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පොල් ගස් කැපීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අමාත්‍යවරයා නිකුත්කර ඇති 2232/33 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් කැපීම තහනම් කළ ගස් ලයිස්තුවට පොල්ගස ද එකතු කර තිබේ.

මෙම ගැසට් නිවේදනය අනුව පොල් ගස් කැපීම සඳහා ද ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම්වරයාගේ සහ ග්‍රාම නිලධාරීවරයාගේ අනුමැතිය අවශ්‍ය වේ.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

X-PRESS PEARL නෞකාවේ අනතුරින් පසු මුහුදු ජීවීන් මිය යෑමට හේතුව කියන්න මේ තරම් ප්‍රමාද ඇයි ?

Read Next

Use of chemical and organic fertiliser

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!