Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

පින්නවල නිවුන් අලි උපත

wijaya,lk

පින්නවල අලි අනාථාගාරයේ සිටින සුරංගි නැමැති ඇතින්නිය නිවුන් අලි පැටව් උපතක් සිදුකළාය.

පින්නවල අලි අනාථාගාර ඉතිහාසයේ මෙවැනි ආකාරයේ නිවුන් අලි උපතක් සිදුවූ පළමු අවස්ථාව මෙය වෙයි.

අද අලුයම 4.00ට පමණ පළමු අලි පැටවා උපත ලබා ඇති අතර මධ්‍යාහ්න 12.00ට පමණ දෙවැනි අලි පැටවා උපත ලබා තිබේ.

මෙම අලි පැටව් දෙදෙනාම පිරිමි සතු වෙයි.

තොරතුරුු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

දස වසරකට පසු රතු දත්ත පොත අලුත් වෙයි..

Read Next

Environment Ministry completes long-awaited Red Data Book

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!