
පරිසර යුක්ති කේන්ද්‍රය – CEJ මගින් අම්පාර කලාපයේ රජයේ නිලධාරීන් සඳහා දෙදිනක් පුරා පවත්වනු ලැබූ "පාරිසරික නීති සහ රෙගුලාසි පිළිබඳ විශේෂ වැඩසටහන" අද දින (10) සාර්ථවකව නිමාවට පත්විය. මේ සඳහා මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවී, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවල, පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුවේ නිලාධාරීන් මෙන් ම දිස්ත්‍රික් ලේකම්කාර්යාල නිලධාරීන් සහ ග්‍රාමනිලධාරීන් ද ඇතුළු රාජ්‍ය නිලධාරීන් 36 දෙනෙකු සහභාගීවිය.
