Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නෞකාවේ ගින්නෙන් සිදුව ඇති හානිය කළමණාකරණයට මධ්‍යම පරිසර අධිකාරියෙන් යෝජනා මාලාවක්

චන්දන සේසත් ජයකොඩි – news.ejustice.lk

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් වෙරළ කලාපයට සිදුව ඇති හානිය සහ අපද්‍රව්‍ය කළමණාකරණය වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් යෝජනා මාලාවක් ඉදිරිපත් කර ඇත.

සුන්බුන් සහ අපද්‍රව්‍ය එක්රැස්කර ඇති ස්ථාන හඳුනාගෙන එම ප්‍රදේශ අනතුරුදායක ප්‍රදේශ ලෙස නම් කිරීම, අදාල අපද්‍රව්‍ය එකතුකිරීමේ ක්‍රියාවලිය සඳහා එවැන්නක් සඳහා දැනුම්වත් කම්කරුවන් යෙදවීම, එසේ එකතු කරන ලද අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරිය මගින් නිර්දේශ කරන බහල්ලුම් හා ස්ථානවල පමණක් එක්රැස් කිරීම, එම අපද්‍රව්‍ය එක්රැස්කරන හා ප්‍රවාහනය කරන පුද්ගලයන්ගේ ආරක්ෂාව සැලසීම වැනි යෝජනා එම යෝජනා මාලාවට අන්තර්ගතව ඇත.

චන්දන සේසත් ජයකොඩි

Chandana Sesath Jayakody

Read Previous

නැව පිපුරුවොත් මුහුද බේරගන්න ප්ලාස්ටික් බූට්ස්

Read Next

X-PRESS PEARL නෞකාවේ විෂ අපද්‍රව්‍ය ලංකාව තුළම විනාශ කිරීමේ සුදානමක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!