Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නෝටන්බ්‍රිජ්-දියගල පාරේ ගමනට බාධා

dinamina.lk

ප්‍රදේශයට පවතින අධික වර්ෂාවත් සමඟ නෝටන්බ්‍රීජ් -දියගල ප්‍රධාන මාර්ගයේ, ටැප්ලෝ ප්‍රදේශයේ දී මාර්ගයට විශාල පස් කන්දක් හා ගල් කඩා වැටීමෙන් එහි රථ වාහන ධාවනයට බාධා පැමිණ තිබුණි.

ඊයේ (15) ප.ව.12.45 ට පමණ මෙම පස් කන්ද කඩා වැටුණ බව ප්‍රදේශවාසීහූ පැවසූහ.

මස්කෙළිය සමූහ

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

හදිසි ගංවතුරට කළුතර සූදානම්

Read Next

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!