Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවෙන් හියාරේ වැසිවනාන්තරයේ රුක් රෝපණ වැඩසටහනක්

(කොළඹ, ලංකාපුවත්) – නේෂන්ස් ට්‍රස්ට් බැංකුව මෑතකදී හියාරේ වැසි වනාන්තර පරිශ්‍රය තුළ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය.

පරිසරය සුරැකීමට පුළුල් මට්ටමින් දායක වන වගකීම්සහගත ආයතනයක් වශයෙන් නේෂන්ස් ට්‍රස්ට් බැංකුව විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.

මෙම අවස්ථාවට නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ආයතනික සමාජ වගකීම් ප්‍රධානී තේජා සිල්වා, විධායක උප සභාපති (මානව සම්පත්) රමණිකා උනම්බුව සහප්‍රධාන අලෙවි නිලධාරී සංජය සෙනරත් යන මහත්ම මහත්මීන් ඇතුළුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නියෝජිතයන් පිරිසක්ද, ගාල්ල වජනීවී සංරක්ෂණ සංගමයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

සිංහල හින්දු අලුත් අවුරුද්දට සමගාමීව නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සංවිධානකළ ‘මිහිකතට අවුරුදු’ වැඩසටහන යටතේ 2021 අලුත් අවුරුදු සතිය තුළ නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජංගම ගිණුම්, ඉතුරුම්ගිණුම් සහ ආයෝජන සැලසුම් ආරම්භ කළ සියලු ගනුදෙනුකරුවන් වෙනුවෙන් හියාරේ රක්ෂිතය තුළ පැළ සිට වීම මෙසේ සිදුකෙරිණි.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

Govt. agrees to fund tree planting programme Husma Dena Thuru to increase forest cover to 30%

Read Next

Tens of thousands flee Sydney as Australia’s deadly floods continue

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!