Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නැවේ වන්දිය ලැබෙන දිනය ගැන කියන්න මට විශේෂඥ දැනුමක් නැහැ – රෝහිත අබේගුණවර්ධන

කර්තෘ Hashini De Mel 14 Jun, 2021 | 2:09 PM – COLOMBO (News 1st)

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් ලබා ගන්නා වන්දි මුදල ලැබෙන දිනය පිළිබඳ මාධ්‍යවේදීන් වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගෙන් විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ වන්දි මුදල ලැබෙන දිනය පිළිබඳ පැවසීමට තමාට විශේෂඥ දැනුමක් නොමැති බවය.

ඒ පිළිබඳ නිසි පිළිතුරක් දියහැකි වන්නේ, කේෂ්ත්‍රයේ විශේෂඥ දැනුම ඇති පුද්ගලයින්ගේ නිගමන වලින් අනතුරුව බව අමාත්‍යවරයා සඳහන් කළේය.

නැවෙන් ලබාගත හැකි වන්දිය සහ සිදු වූ පරිසර හානිය සෙවීමට කමිටුවක් පත් කර ඇති බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

තොරතුරු මූලාශ්‍රය

newsfirst.lk/sinhala/2021/06/14/%e0%b6%b1%e0%b7%90%e0%b7%80%e0%b7%9a-%e0%b7%80%e0%b6%b1%e0%b7%8a%e0%b6%af%e0%b7%92%e0%b6%ba-%e0%b6%bd%e0%b7%90%e0%b6%b6%e0%b7%99%e0%b6%b1-%e0%b6%af%e0%b7%92%e0%b6%b1%e0%b6%ba-%e0%b6%9c%e0%b7%90/

Chandana Sesath Jayakody

Read Previous

G7 ඇමරිකානු – යුරෝපීය සම්බාධක වලට එරෙහිව චීනයෙන් ප්‍රති ප්‍රහාර !

Read Next

greenhumour.blogspot.com

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!