Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නැවේ කළු පෙට්ටියේ යතුරු නැහැ !

චන්දන සේසත් ජයකොඩි – srilankaviews news agency

ගිනි ගත් නෞකාවේ සන්නිවේදන දත්ත ඇතුළත් “කළු පෙට්ටිය” යනුවෙන් පොදුවේ හැඳින්වෙන ඉලෙක්ට්‍රොනික දත්ත ගබඩාව මේ වන විට රජයේ රසපරීක්ෂකවරයා වෙත ලැබී ඇතත්, එම දත්ත විමර්ශනය කිරීම සදහා එහි ඇති තොරතුරු විවෘත කර ගැනීමේ නොහැකියාවක් ඇතැයි වාර්තාවේ. මෙම ගැටළුව නිරාකරණය කරගෙක විමර්ෂණය සඳහා අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා එම දත්ත ගබඩාව නිෂ්පාදනය කළ ආයතනයෙන් උපදෙස් ඉල්ලා යවා ඇති බව රජයේ රසපරීක්ෂක ඩී එච් ඩබ්ලිව් ජයමාන්න මහතා පවසයි.
ගින්න ඇතිවු ආකාරය පිළිබද නිවැරදි තතු සොයා ගැනීමට මෙම දත්ත ගබඩාව විවෘත කර ගැනීම අත්‍යවශ්‍ය වන අතර ඒ සඳහා අවශ්‍ය තොරතුරු ඉදිරි දින කිහිපය අතරතුර අදාල නිශ්පාදකයා විසින් ලබාදෙනු ඇතැයි විශ්වාස කෙරේ.

Admin

Read Previous

පරිසර හිතකාමී නව ආරක්ෂිත හිස් ආවරණයක්

Read Next

China to guide wandering elephant herd to suitable habitat

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!