Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

නාගොඩ රෝහල ඉදිරිපිට වගුරබිම අනවසරයෙන් ගොඩකෙරේ

කලුතර නාගොඩ රෝහල ඉදිරිපිට වගුරුබිම අවට පදිංචිකරුවන් කිහිපදෙනෙකු විසින් විසින් රට අගුලු දැමීමට මුවාවී අනවසරයෙන් ගොඩ කරමින් සිටින බවට තොරතුරු අපවෙත ලැබී ඇත ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ගොඩනැගුණු දෙපා ඇලද මේ වනවිට වසාදමා ඇති බවද අදාල ආරංචි මාර්ල වාර්තා කරයි . ගංවතුරට නිරන්තරයෙන් යටවන මෙම ප්‍රදේශයේ සිදුවන මෙම පරිසර හානිය පිළිබඳව වගකිවයුතු ආයතන මේ සම්බන්ධයෙන් නිහඬ පිලිවතක් ඇනුගමනය කිරීම සම්බන්ධයෙන් ප්‍රද්ශවාසීහු සිය කනස්සල්ල පල කරති.

Chandana Sesath Jayakody

Read Previous

එක්ස්ප්‍රස් පර්ල් ගිනි ගැනීමෙන් ආදායම් අහිමි වූ ධීවරයන්ට මිලියන 216.5ක වන්දි

Read Next

කතරගම දෙවියන්ගේ දේපලටත් විදලා !

Leave a Reply

Your email address will not be published.

Translate »
Click to listen highlighted text!