
කලුතර නාගොඩ රෝහල ඉදිරිපිට වගුරුබිම අවට පදිංචිකරුවන් කිහිපදෙනෙකු විසින් විසින් රට අගුලු දැමීමට මුවාවී අනවසරයෙන් ගොඩ කරමින් සිටින බවට තොරතුරු අපවෙත ලැබී ඇත ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ගොඩනැගුණු දෙපා ඇලද මේ වනවිට වසාදමා ඇති බවද අදාල ආරංචි මාර්ල වාර්තා කරයි . ගංවතුරට නිරන්තරයෙන් යටවන මෙම ප්රදේශයේ සිදුවන මෙම පරිසර හානිය පිළිබඳව වගකිවයුතු ආයතන මේ සම්බන්ධයෙන් නිහඬ පිලිවතක් ඇනුගමනය කිරීම සම්බන්ධයෙන් ප්රද්ශවාසීහු සිය කනස්සල්ල පල කරති.