
dinamina.lk
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහපයකට නායයෑම් අනතුරු නිකුත් කර තිබෙයි.
ඒ අනුව කොළඹ ,ගාල්ල ,කළුතර ,මහනුවර ,කෑගල්ල ,මාතර ,නුවර එළිය හා රත්නපුර දිස්ත්‍රිකක් සඳහා මෙම නායයෑම් අනතුරු නිකුත් කර තිබෙයි.
මෙම අනතුරු ඇඟවීම් සිදු කළ ප්‍රදේශ වල ජනතාවට නිරන්තර අවධානයෙන් සිටින ලෙස ද දැනුවත් කර ඇත