Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

දස වසරකට පසු රතු දත්ත පොත අලුත් වෙයි..

newsfirst.lk

දස වසරකට පසු රතු දත්ත පොත සකසා අවසන් කර තිබේ. ශ්‍රී ලංකාවේ රතු දත්ත පොතක් අවසන් වරට සකසා තිබෙන්නේ 2012 වර්ෂයේදී ය.

රතු දත්ත පොත යනු , ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව වසර 05කට වරක් සැකසෙන්නකි.

එහි නව සංස්කරණය සකස් කිරීම වසර 10කට පසුව පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය මේ වනවිට අවසන් කර තිබේ.

වඳ වී ගිය පරම්පරාගත ගහනයෙන් තොර වූ, වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ, වඳ වී යාමේ ඉහළ අවදානමක් ඇති ලෙස රතු දත්ත පොතේ වර්ගීකරණය කොටස් 09 කි.

රතු දත්ත පොත නව සංස්කරණය එළි දැක්වීම ලබන සිකුරාදා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනු ඇති.

තොරතුරු මූලාශ්‍රය

Chandana Sesath Jayakody

Read Previous

MC 37475 / 04 / 2020 – මාදම්පිටියෙන් අපද්‍රව්‍ය මුහුදට බැහැර කිරීමට එරෙහි නඩුකරය

Read Next

පින්නවල නිවුන් අලි උපත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!