divaina.lk
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.
ඒ අනුව ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙසද විකිණුම් මිල රුපියල් 316.18ක් ලෙසද සටහන් වේ.
තොරතුරු මූලාශ්‍රය