Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ජුනි 02 සිට 05වැනිදා තෙක් විදුලි කප්පාදුව සිදුවන අයුරු

dinamina.lk

තාප විදුලි බලාගාරවලට පවතින ඉන්ධන හිඟය සහ ජලාශවල ජල මට්ටම පහත වැටීම හේතුවෙන් විදුලි ජනනය සීමා කෙරෙන අවස්ථාවලදී විදුලි ඉල්ලුම කළමනාකරණ ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් යළිත් විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

ඒ අනුව ජූනි 02වැනිදා සහ 05වැනිදා විදුලිය කප්පාදු කරන කාලසටහන ප්‍රකාශයට පත් කර තිබේ.

ජුනි මස 02වැනිදා සිට 05වැනිදා දක්වා අදාළ විදුලි කප්පාදු කාලසටහන ක්‍රියාත්මකය.

ඒ අනුව ජුනි 02වැනිදා සහ 03වැනිදා පැය 2ක විදුලි කප්පාදුවක් ද ජුනි 04 වැනිදා පැය 1ක විදුලි කප්පාදුවක් සිදු කෙරේ. 

ජුනි 05 වැනිදා විදුලි කප්පාදුවක් සිදු නොකෙරේ.

Demand-Managmet-Schedule-04th-June-2022

Chandana Sesath Jayakody

Read Previous

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු නිකුත් කෙරේ

Read Next

මහ කන්නයේ සිට ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය ආධාරයක් – කෘෂි ඇමති කියයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!