Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ජාන නවීකරණය කළ ආහාර සම්බන්ධ නඩුකරය

CA WR 1380 / 2005

පරිසර යුක්ති කේන්ද්‍රය විසින් 2005 වසරේ මැයි මාසයේදී මෙම රිට් නඩුකරය අභියාචනාධිකරණයේ ගොනු කරන ලද්දේ ජානමය වශයෙන් නවීකරණය කරන ලද ආහාර අනිවාර්යයෙන්ම ලේබල් කිරීම අවශ්‍ය බවට වන රෙගුලාසි සම්පාදනය කිරීමට බල කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියට සහ තවත් වගඋත්තරකාර පාර්ශව කිහිපයකට එරෙහිවයි.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකා රජය විසින් ආහාර ලේබල් කිරීමේ නීතිය ඇතුළත් අංක 1456/22 සහ 2006 අගෝස්තු 03 දින දරණ ගැසට් පත්‍රය අනුමත කරන ලද අතර ආනයනකරුවන්ට සහ දේශීය ආහාර නිෂ්පාදකයින්ට ඔවුන්ගේ නිෂ්පාදන ජානමය වශයෙන් වෙනස් කරන ලද ආහාර, සෞඛ්‍යමය බලපෑම් ඇතිවිය හැකි ආහාර සහ ශ්‍රී ලංකාවේ කිසිදු පර්යේෂණයක් කර නොමැති ආහාර ලේබල් කිරීම අනිවාර්ය කරන ලදී.

Chandana Sesath Jayakody

Read Previous

කල්පිටියේ පිහිටි ස්වාභාවික වැලි කඳු සම්බන්ධ නඩුකරය

Read Next

බූන්දල ජාතික උද්‍යාන සම්බන්ධ නඩුකරය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!