Welcome to NEWS EJUSTICE   Click to listen highlighted text! Welcome to NEWS EJUSTICE

ගිනි ගන්නා නෞකාව පරීක්ෂා කිරීමට නෙදර්ලන්ත කණ්ඩායමක්

අද දෙරණ

කොළඹ වරායට නුදුරින් ගිනි ගැනීමට ලක්ව ඇති එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා නෙදර්ලන්ත කණ්ඩායමක් යොමුකර තිබේ.

හය දෙනෙකුගෙන් යුත් එම කණ්ඩායම මේ වනවිට ටග් යාත්‍රාවකින් අදාළ නෞකාව වෙත ළඟා වෙමින් ඇති බව වාර්තා වේ.

තොරතුරු මූලාශ්‍රය

http://sinhala.adaderana.lk/news/153187/%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92-%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F-%E0%B6%B1%E0%B7%9E%E0%B6%9A%E0%B7%8F%E0%B7%80-%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F-%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%B1%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD-%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A

Admin

Read Previous

‘එක්ස්ප්‍රස් පර්ල්’ නැවෙන් පාවී ආ භාණ්ඩ එකතු කළ අය සොයා විමර්ශන

Read Next

රසායනික පොහොර සඳහා කළ වියදම කාබනික පොහොර නිෂ්පාදනය වෙනුවෙන් – ජනපතිගෙන් උපදෙස්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
Click to listen highlighted text!